Login Register

About Us

About Img
About Img
About Img
shep
Our Hotline

075 347 3277

About Us

Colombo Law Academy

Colombo Law Academy, අපි "විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවීම" යන අපගේ ආදර්ශ පාඨය මනාව පිළිබිඹු වන අයුරින්, සියලු ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් කැපවී සිටින්නෙමු. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ මෙන්ම, ඉන් පිටත දක්ෂ, පුහුණුවක් සහිත නීති වෘත්තිකයන් බිහි කිරීමයි. ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රම හරහා නව ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව නීති අධ්‍යාපනය ලබාදීම අපගේ ගමනේ මූලාරම්භය විය.

නීති ක්ෂේස්ත්‍රයේ මෙන්ම අනෙකුත් විෂය ක්ෂේස්ත්‍රයන් වලද, ඔබ දක්වන කැපවීම, උනන්දුව, උත්සහය ඔබව පහසුවෙන්ම එහි සාර්ථකත්වයේ හිනිපෙත්තටම රැගෙන යන බවට අපි තරයේ විශ්වාස කරමු. Colombo Law Academy අපි, සෑමවිටම සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවලින් ඔබ්බට යමු. අප සෑම විටම, නෛතික න්‍යායන්ගෙන් එහාට ගිය ප්‍රායෝගික යෙදුම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. අද වන විට අපගේ සිසුන් නීති ක්ෂේස්ත්‍රයේ විවර කරගෙන ඇති බොහෝ මංමාවත් ගැන අපි බෙහෙවින් ආඩම්බර වන අතර, අදටත් ඒ බොහෝමයක් සිසුන්ගේ සිහින කරා යන ගමනට සහාය වීමට අපි ඇප කැපවී සිටින්නෙමු.

අපගේ තවත් ප්‍රධාන අරමුණක් වන්නේ, ඉතාමත් සංක්ෂිප්තව සකසන ලද සටහන්, පහසුවෙන් අවබෝධ කරගත හැකි නිබන්ධන සහ ශිෂ්‍යය මූලික මග පෙන්වීම් හරහා පුළුල් නීති අධ්‍යාපනයක් සෑමවිටම ලබා දීමයි. සිසුන්ගේ දියුණුවට, සහ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට හැකි අධ්‍යයන පරිසරයක් නිර්මාණය කිරීම අපගේ මූලික පරමාර්ථයයි.

shep
shep

Colombo Law Academy​

විශිෂ්ටයන් හා එක්වන්න

icon- දක්ෂ පළපුරුදු ආචාර්යවරුන්: හොඳම දේ හොඳම අයගෙන් ඉගෙන ගන්න! ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මෙන්ම විවෘත විශ්ව විද්‍යාලයේ ආදී සිසුන් වන දැනට දක්ෂ සහ පළපුරුදු නීතීඥවරුන් පිරිසක් ඔබගේ වෘත්තීය ගමන සාර්ථක කරවීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේම අත්දැකීම් සහ නූතන ඉගෙනුම් ශිල්පීය ක්‍රම හරහා අපගේ ආචාර්යවරුන් ලෙස ඔබ හමුවට පැමිණේ. icon- අප මෙතෙක් ආ මඟ: වසර ගණනාවක් පුරාවට, නීති විද්‍යාල ප්‍රවේශ විභාගය, විවෘත විශ්ව විද්‍යාල නීති ප්‍රවේශ විභාගය, නීති විද්‍යාල පළමු, දෙවන හා අවසන් වසර විභාග වලින් අපාගේ ගමන ඇරඹිණි. අද වන විට Basic Certificate for Paralegal Practice (Tertiary and Vocational Education Commission approved) තෘතික වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සහතික ලත් ආයාතනයක් දක්වා අප දිගු ගමනක් විත් හමාරය. icon- ඵලදායී අධ්‍යයන ශිල්පීය ක්‍රම: සියලුම මට්ටම්වල සිසුන්ට, සියලු නීති ප්‍රවේශ විභාග සඳහා ඉතාමත් හොඳින් මුහුණ දීමට, විශේෂයෙන් සකස් කරන ලද අධ්‍යයන ක්‍රම, මෙන්ම පාඩම් කිරීමේ ශිල්පීය ක්‍රම සහ කාල කළමනාකරණ උපාය මාර්ග පුරුදු පුහුණු කරවීම අපගේ ප්‍රධාන ඉලක්කයන් අතර වේ.
#
shep

අප ඔබට ලබා දෙන දේ:

  • සියලුම තරඟකාරී නීති ප්‍රවේශ විභාග ඉතා පහසුවෙන් ඉහළින්ම ජයගැන්මට ඔබට සහය වීමට, අපි සැදී පැහැදී සිටින්නෙමු.
  • සංක්ෂිප්ත නිබන්ධන සහ සරල පැහැදිලි කිරීම් හරහා සංකීර්ණ නෛතික කරුණු සිසුන්ට අවබෝධ කරලීම.
  • ශිෂ්‍යය කේන්ද්‍රීය, සුහදශීලී ඉගෙනුම් වටපිටාවක් සිසුන් වෙනුවෙන් නිර්මාණය කිරීම.
  • Online Registration⁠⁠ලංකාවේ ගෞරවනීය වෘත්තියක් වන නීති වෘත්තියට පිවිසීමට, මෙන්ම නීති ක්ෂේස්ත්‍රයේ නියැලීමට සිසුන්ට මග විවර කරගැන්මට සහය වීම.
shep
Frequently asked questions (FAQs) about the

Basic Certificate for Paralegal Practice (Tertiary and Vocational Education Commission approved:

The Basic Certificate for Paralegal Practice (Tertiary and Vocational Education Commission approved is a nationally recognized NVQ-qualified program that offers a solid gateway into the legal profession. It provides students with a respected certification that boosts employability and career mobility in the legal sector. Whether you're starting your legal journey or looking to strengthen your professional credentials, this diploma adds value by equipping you with a qualification that is both practical and highly regarded in Sri Lanka’s legal landscape.

This qualification opens doors to a wide range of legal support roles, including court clerk, law clerk, legal assistant, legal secretary, and paralegal professional. For students already working in the legal or administrative fields, this practical, NVQ-qualified diploma enhances your professional profile and can significantly increase your chances of promotion or transitioning into more specialized legal roles. Employers value the hands-on skills and legal understanding that this program provides.

Students will acquire skills in legal research, document drafting, client management, and court filing procedures. The program also emphasizes professional conduct, confidentiality, and ethical practices in the legal profession.

The program welcomes a wide range of applicants. Candidates from after OL qualification, as well as undergraduate and postgraduate students, are eligible to join. This flexible entry policy ensures that both those at the beginning of their legal education and those seeking to further enhance their legal expertise can benefit from the diploma.

The Basic Certificate for Paralegal Practice (Tertiary and Vocational Education Commission approved provides a comprehensive, hands-on curriculum that not only builds foundational knowledge of Sri Lanka’s legal system but also prepares you for real-world legal environments. The program covers essential topics, from the historical development of law and the structure of courts to in-depth studies in civil, criminal, family, corporate, and constitutional law. Students gain practical experience in legal research, drafting documents, and managing legal files.
The curriculum is designed to enhance employability, with a particular focus on emerging areas such as legal technology, alternative dispute resolution (ADR), and human rights law. With modules dedicated to business law, administrative law, and practical court procedures, the diploma ensures that students are well-equipped to work across various legal sectors, supporting law firms, NGOs, and legal aid organizations. The program culminates in an internship that offers invaluable, on-the-job experience, allowing students to apply their learning in real-world settings.

Have more questions? Check our Help center or contact our support team
About Img

Online Registration

Enroll effortlessly in our classes and diploma programs and take the next step toward your success!.

Apply Today