Empowering Sri Lanka’s future legal minds through expert-led lectures, practical training, and a passion for excellence in legal education.
Empowering Sri Lanka’s future legal minds through expert-led lectures, practical training, and a passion for excellence in legal education.
Empowering Sri Lanka’s future legal minds through expert-led lectures, practical training, and a passion for excellence in legal education.
Colombo Law Academy, අපි "විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවීම" යන අපගේ ආදර්ශ පාඨය මනාව පිළිබිඹු වන අයුරින්, සියලු ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් කැපවී සිටින්නෙමු. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ මෙන්ම, ඉන් පිටත දක්ෂ, පුහුණුවක් සහිත නීති වෘත්තිකයන් බිහි කිරීමයි. ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රම හරහා නව ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව නීති අධ්‍යාපනය ලබාදීම අපගේ ගමනේ මූලාරම්භය විය.
නීති ක්ෂේස්ත්‍රයේ මෙන්ම අනෙකුත් විෂය ක්ෂේස්ත්‍රයන් වලද, ඔබ දක්වන කැපවීම, උනන්දුව, උත්සහය ඔබව පහසුවෙන්ම එහි සාර්ථකත්වයේ හිනිපෙත්තටම රැගෙන යන බවට අපි තරයේ විශ්වාස කරමු. Colombo Law Academy අපි, සෑමවිටම සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවලින් ඔබ්බට යමු. අප සෑම විටම, නෛතික න්‍යායන්ගෙන් එහාට ගිය ප්‍රායෝගික යෙදුම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. අද වන විට අපගේ සිසුන් නීති ක්ෂේස්ත්‍රයේ විවර කරගෙන ඇති බොහෝ මංමාවත් ගැන අපි බෙහෙවින් ආඩම්බර වන අතර, අදටත් ඒ බොහෝමයක් සිසුන්ගේ සිහින කරා යන ගමනට සහාය වීමට අපි ඇප කැපවී සිටින්නෙමු.
අපගේ තවත් ප්‍රධාන අරමුණක් වන්නේ, ඉතාමත් සංක්ෂිප්තව සකසන ලද සටහන්, පහසුවෙන් අවබෝධ කරගත හැකි නිබන්ධන සහ ශිෂ්‍යය මූලික මග පෙන්වීම් හරහා පුළුල් නීති අධ්‍යාපනයක් සෑමවිටම ලබා දීමයි. සිසුන්ගේ දියුණුවට, සහ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට හැකි අධ්‍යයන පරිසරයක් නිර්මාණය කිරීම අපගේ මූලික පරමාර්ථයයි.
Colombo Law Academy
Get a quick response to your request within hours.
Receive prompt feedback on your course selection.
Complete your payment effortlessly and enjoy a fast response.
Begin your learning journey with immediate access within hours.Register now
I don't have enough words to express my gratitude for your support. The way you have guided and motivated us has brightened our days and allowed us to achieve our dreams. I would like to mention something important to you. I know there are hundreds of classes preparing students for entrance exams into law colleges, but not all of them are complete and effective. However, I can confidently say that Colombo Law Academy is one of the most wholesome institutions to learn from.
ක්ලාස් එක ගැන කියන්න වචන නෑ. මැඩම් නැත්තම් ඇත්තටම මේ එක පාරින් Law College select වෙන ජයග්‍රහණය මට නොලැබෙන්න තිබුනා. ♥️ වැඩ වැඩි නිසා , exam කල් ගිය නිසා මේක අත අරින්න හිතුන වෙලාවල් ඕනේ තරම් මට තිබුනා. ඒත් ඒ හැම වෙලාවකම මැඩම්ට කෝල් එකක් ගත්තම මැඩම් හිත හදනවා , මැඩම්ගේ ක්ලස් වලදි අපේ mind set එක positive විදිහට හදනවා හැමදාම.
I recently listened to the first and second recordings of your Commercial Law lectures, and I found them very clear and easy to understand. I played them while traveling for work, and my husband also listened along. He remarked that you have a "radio voice" and now has some knowledge of shipping law too.. He's become a fan of your teaching. Thank you so much for making the subject so accessible ♥️🥰